IT සහ Cyber අයට යුරෝපයේ හොඳම රටවල් 5 💻🇪🇺

දැන් ලෝකේ IT ජොබ් මාකට් එක ගොඩක් වෙනස් වෙලා. UK, කැනඩාව වගේ රටවල් වලට ළමයි ගිහින්ම දැන් ඒ රටවල් වල ජොබ් මාකට් එක පිරිලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී යුරෝපයේ IT සහ Cybersecurity පැත්තෙන් ලක්ෂ ගාණක පුරප්පාඩු තියෙනවා. යුරෝපයේ තියෙන දැඩි දත්ත ආරක්ෂණ නීති (GDPR) නිසා මේ ඉල්ලුම දවසින් දවස වැඩි වෙනවා.
ඔයා Cybersecurity Management, IT, Computing, හෝ Informatics වගේ ඩිග්‍රියක් කරන්න ප්ලෑන් කරනවා නම්, ලොකු පඩියකට ජොබ් එකකට ගිහින් ස්ථිර පදිංචිය (PR) ගන්න පුළුවන් හොඳම රටවල් 5 මෙන්න:
✅ 1. ලිතුවේනියාව 🇱🇹 (Cybersecurity කේන්ද්‍රය)
NordVPN, Vinted වගේ ලෝකප්‍රකට Tech කම්පැනි බිහිවුණේ ලිතුවේනියාවෙන්. ඒ නිසා මෙහේ කැම්පස් වලින් Cybersecurity කරන ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන Internships සහ ජොබ්ස් හොයාගන්න ගොඩක් ලේසියි.
✅ 2. ලැට්වියාව 🇱🇻 (අඩු වියදම් IT හබ් එක)
ලෝකයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් තියෙන රටක් තමයි ලැට්වියාව. ගොඩක් අඩු Course fee එකක් ගෙවලා, IT සහ Computing ඩිග්‍රියක් අරන් යුරෝපයේ ජොබ් මාකට් එකට යන්න මේක කියාපු තැන. ලැට්වියා ඉගෙන ගන්න ගමන් Second Country එකක් ගැන ප්ලෑන් එකක් හදා ගන්න.
✅ 3. හංගේරියාව 🇭🇺 (දැවැන්ත සමාගම් වල තෝතැන්න)
ලෝකයේ තියෙන ලොකුම Tech කම්පැනි (IBM, Morgan Stanley වගේ) ගොඩක ප්‍රධාන කාර්යාල තියෙන්නේ හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර. මෙහේ IT ඩිග්‍රි වලට ලෝකයේම ඉහළ පිළිගැනීමක් තියෙනවා වගේම, ඩිග්‍රිය ඉවර වුණ ගමන් මේ ලොකු කම්පැනි වලටම ජොබ් වලට යන්න පුළුවන්.
✅ 4. නෙදර්ලන්තය 🇳🇱 (වැඩිම පඩි ගෙවන රට)
යුරෝපයේ සිලිකන් වැලිය (Silicon Valley) කියලා හඳුන්වන Brainport Eindhoven තියෙන්නේ නෙදර්ලන්තයේ. Semiconductor power house කියලා කියන්නෙ. Degree එක ඉවර වුණ ගමන් ඔයාට අවුරුද්දක Zoekjaar වීසා එක හම්බවෙන නිසා හරියටම ප්ලෑන් කලොත් ෆුල් ටයිම් ජොබ් එකක් හොයාගන්න පුළුවන්.
✅ 5. ජර්මනිය 🇩🇪 (මාස 18ක වීසා දෙන රට)
ජර්මනියේ රජයේ කැම්පස් වල Course fee එකක් ඇත්තෙම නැති තරම්. ඊටත් වඩා වැදගත්ම දේ තමයි, ඩිග්‍රිය ඉවර වුණාම ජොබ් එකක් හොයාගන්න මාස 18ක වීසා එකක් (Job-seeker visa) අනිවාර්යයෙන්ම හම්බවෙනවා.
මම අවුරුදු 5කට වැඩි කාලයක් නෙදර්ලන්තයේ ජීවත් වෙමින්, ව්‍යාපාර කරමින් ඉන්න කෙනෙක්. අපේ යුරෝපීය සමාගම හරහා ඔයාලට අතිශය වටිනා Erasmus Internships ලබා දීලා යුරෝපයේ Pathway එකක් හදාගන්න අපි පෞද්ගලිකවම උදව් කරනවා.
යුරෝපයේ IT / Cyber ජොබ් එකකට යන්න අදම ලෑස්ති වෙමුද?
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Latvia?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Latvia
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: LBTU (Latvia University of Life Sciences and Technologies) | Škoda Auto University | Linnaeus University




