🚨 සාමාන්‍ය Business ඩිග්‍රි කරනවට වඩා, යුරෝපයේ Demand එකක් තිය​න…

Rangana Mahesh2 min read
සාමාන්‍ය Business ඩිග්‍රි කරනවට වඩා, යුරෝපයේ Demand එකක් තිය​න…

ලංකාවේ ළමයි ගොඩක් අය ලොකු සල්ලි ගෙවලා යුරෝපයේ සාමාන්‍ය “Business” ඩිග්‍රි කළාට, ඒ Secotor එකේ දැන් ජොබ් හොයාගන්න ලොකු තරගයක් තියෙනවා. ඔයාට තරගය අඩු, හොද පඩියක් ලැබෙන, යුරෝපයේ PR එකට යන්න පුළුවන් ෆීල්ඩ් එකක් ඕනේ නම්, ඔයා අනිවාර්යයෙන්ම Logistics සහ Supply Chain Management තෝරගන්න ඕනේ.

Common Job Seeker කෙනෙක් නොවී කොහොමද පාත් එක හරියටම හදා ගන්නේ?

යුරෝපය කියන්නේ ලෝකයේම Import/Export සහ Mega Prodcution කරන ප්‍රධානම මධ්‍යස්ථානයක්.

මේ ෆීල්ඩ් එකෙන් යුරෝපයට යන්න පුළුවන් හොඳම රටවල් 5 මෙන්න:

  • 1. නෙදර්ලන්තය 🇳🇱 (යූරෝපයේ Logistics රජු)

යුරෝපයේ තියෙන ලොකුම වරාය (Rotterdam) තියෙන්නේ නෙදර්ලන්තයේ. මෙහේ Supply Chain ඩිග්‍රියක් කියන්නේ ලෝකයේම ඉහළ පිළිගැනීමක් තියෙන සුදුසුකමක්. ඩිග්‍රිය ඉවර වුණ ගමන් ලැබෙන Zoekjaar වීසා එකෙන් ලේසියෙන්ම FedEx, Maersk වගේ දැවැන්ත කම්පැනි වල ජොබ් එකකට යන්න පුළුවන්. නිකම්ම නෙමෙයි, ඉගෙන ගන්න ගමන් ඒකට හරියන මාර්ගය හරියටම හදා ගන්න.

✅ 2. ජර්මනිය 🇩🇪 (යුරෝපයේ අපනයන බලවතා)
මුළු යුරෝපයේම Logistics මාකට් එකෙන් 25% ක්ම තියෙන්නේ ජර්මනියේ. මේ ඩිග්‍රිය කරලා, අනිවාර්යයෙන්ම ලැබෙන මාස 18ක වීසා එක පාවිච්චි කරලා ලොකු කම්පැනියක (DB Schenker / BMW වගේ) රස්සාවකට යන්න මේක කියාපු රට. Study Period එකේදීම Intern එකක් කරන්න බලන්න.

✅ 3. ලිතුවේනියාව 🇱🇹 (වේගයෙන් දියුණු වෙන ට්‍රාන්ස්පෝට් හබ් එක)
ස්කැන්ඩිනේවියානු රටවලට බඩු යවන ප්‍රධාන වරායක් (Klaipėda) ලිතුවේනියාවේ තියෙනවා. ගොඩක් අඩු Course fee එකක් ගෙවලා මේ ඩිග්‍රිය කරන්න වගේම, ඉංග්‍රීසි භාෂාවෙන් Logistics ෆීල්ඩ් එකේ ජොබ් හොයාගන්න ලිතුවේනියාව ගොඩක් හොඳයි.

✅ 4. ලැට්වියාව 🇱🇻 (ගුවන් සහ දුම්රිය මධ්‍යස්ථානය)
බෝල්ටික් කලාපයේ ප්‍රධානම ගුවන් තොටුපළ තියෙන්නේ ලැට්වියාවේ රීගා (Riga) නුවර. Aviation Management හරි International Freight Forwarding හරි අඩු වියදමකින් ඉගෙන ගන්න මේක හොඳම පාරක්.

✅ 5. හංගේරියාව 🇭🇺 (දැවැන්ත කර්මාන්තශාලා කේන්ද්‍රය)
යුරෝපයේ වාහන හදන දැවැන්තම කම්පැනි (Mercedes, Audi) වල ලොකුම ෆැක්ටරි තියෙන්නේ හංගේරියාවේ. මේවායේ Supply chain එක මැනේජ් කරන්න ලොකු පිරිසක් ඕනේ කරන නිසා, මෙහේ ඩිග්‍රිය කරන අයට ජොබ් වලට යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

යුරෝපයේ ඔෆිස් ජොබ් එකකට යන්න අදම ලෑස්ති වෙමුද?

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Latvia?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Latvia

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation