ජර්මනියද? ලිතුවේනියාවද? නැත්නම් නෙදර්ලන්තයද?

අතීත සිදුවීමක්: මෙම webinar එක 2026 ජනවාරි 17 දින පැවැත්විණි, ලියාපදිංචිය දැන් අවසන්. ඉදිරි සැසි සඳහා webinars පිටුව බලන්න, නැතහොත් නොමිලේ consultation එකක් වෙන්කරගන්න.
ඔබේ “යුරෝපීය සිහිනයට” ගැලපෙනම රට තෝරාගන්න එන්න!
යුරෝපයේ ඉගෙන ගන්න එක ගොඩක් අයගේ හීනයක්. හැබැයි රටවල් 27ක් තියෙන යුරෝපයේ, “මට හරියන්නේ මොන රටද?” කියන තැන ගොඩක් අය අතරමං වෙනවා.
“අතේ තියෙන බජට් එකට හරියන රට මොකක්ද?”
“පවුලේ අයව (Dependents) එක්කන් යන්න පුළුවන් කොහෙටද?”
“PR එක ලේසිම කොහෙද?”
මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර එකම තැනකින් දැනගන්න, අපි විශේෂ Webinar එකක් සූදානම් කළා.
Ceylon To Europe Webinar Series, 2026 – 01
- 📅 දිනය: ජනවාරි 17, සෙනසුරාදා (Saturday)
- ⏰ වේලාව: රාත්‍රී 7:30 සිට 8:30 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන්)
- මාතෘකාව: Ceylon to Europe – Study Opportunities
- 🔴 ඇයි ඔබ මේ Webinar එකට සම්බන්ධ විය යුත්තේ?
අපි මේ පැය ඇතුළත යුරෝපයේ ජනප්‍රියම ගමනාන්ත ගැන සම්පූර්ණ විග්‍රහයක් කරනවා.
ආවරණය කරන රටවල්
ලැට්වියාව (Latvia), ලිතුවේනියාව (Lithuania), ජර්මනිය (Germany), හංගේරියාව (Hungary), නෙදර්ලන්තය (Netherlands), මෝල්ටා (Malta), බෙල්ජියම (Belgium) සහ තවත් රටවල්.
අපි කතා කරන ප්‍රධාන මාතෘකා
Degree Options: Bachelors, Masters සහ PhD දක්වා ඔබේ සුදුසුකමට ගැලපෙන පාර මොකක්ද?
Dependents (පවුලේ අය): බිරිඳ/සැමියා සහ දරුවන් එක්කගෙන යන්න පුළුවන් රටවල් සහ ඊට අදාළ නීති මොනවද?
Work Rights
ඉගෙන ගන්න ගමන් Part-time රැකියා කරන්න පුළුවන් පැය ගණන්.
ඉගෙන ගෙන ඉවර වුණාම ලැබෙන Post-Study Work Visa (PSW) කාලසීමාවන්.
Study Quality & Cost: අඩුම වියදමකින් ඉහළම තත්ත්වයේ අධ්‍යාපනයක් ලැබිය හැක්කේ කොහෙද?
PR Pathways: වීසා එකකින් පටන් ගෙන, ස්ථිර පදිංචිය (PR) සහ පුරවැසිභාවය දක්වා යන ගමන ප්ලෑන් කරන්නේ කොහොමද?
මේක නිකම්ම විස්තර කියන session එකක් නෙවෙයි. මේක ඔබේ අනාගතය සැලසුම් කරන තීරණාත්මක හෝරාවක් වෙන්න පුළුවන්.
ලංකාවේ ඉඳන් යුරෝපයට පාර හදාගන්න (Ceylon to Europe), හරිම තොරතුරු දැනගන්න එකතු වෙන්න.
🔗 ලියාපදිංචි වීම සඳහා සබැඳිය පලමු කොමෙන්ටුවේ.
ඔයාගෙ රට යන්න ඉන්න යාලුවන්ටත් බලන්න මේක Share කරන්න.
Rangana Mahesh.
Free consultation
Ready to plan your move to Germany?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Germany
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Vilnius Gediminas Technical University | New European College (NEC) | Constructor University




