Application Fee ගෙවලා Interview ෆේල් වුණොත් සල්ලි අපරාදේ නේද…

Application Fee ගෙවලා Interview ෆේල් වුණොත් සල්ලි අපරාදේ නේද?” – මෙන්න ඒකට විසඳුම! 100% Risk-Free ඔෆර් එකක් සහ තෝරාගන්න පුළුවන් හොද​ම කෝස් ලිස්ට් එක!

Rangana Mahesh2 min read
HungaryVisa & Immigration
Application Fee ගෙවලා Interview ෆේල් වුණොත් සල්ලි අපරාදේ නේද…

යුරෝපයට ඇප්ලයි කරන ගොඩක් ළමයින්ට තියෙන ලොකුම බය තමයි, “සර්, මම යුරෝ 150ක් (රු. 50,000ක් විතර) ගෙවලා ඇප්ලිකේෂන් දාලා, ඉන්ටව් එකෙන් ෆේල් වුණොත් මගේ සල්ලි ටික වතුරේ නේද?” කියන එක.

අන්න ඒ බය නැති කරන්න, හංගේරියාවේ ප්‍රධානතම පුද්ගලික විශ්වවිද්‍යාලය වන Budapest Metropolitan University (METU) එකෙන් Ahasa සිසුන් සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා.

  • මොකක්ද මේ Offer එක?

ඔයාට පුළුවන් සත පහක්වත් ගෙවන්නේ නැතුව (Free of Charge), මුලින්ම University Interview එකට මුහුණ දෙන්න!

සාමාන්‍ය ක්‍රමය: ඇප්ලයි කරනකොටම ඇප්ලිකේෂන් ෆී ගෙවන්න ඕන.

අපේ අලුත් ක්‍රමය

මුලින්ම ඇප්ලිකේෂන් එක දානවා (නොමිලේ).
University Interview එකට මුහුණ දෙනවා (නොමිලේ).
ඔයා ඉන්ටව් එක පාස් වුණොත් විතරක්, ඔයාට Admission Fee එක විදිහට යුරෝ 250ක් ගෙවන්න සිද්ධ වෙනවා.

සරලවම කිව්වොත්: Interview ෆේල් වුණොත්, ඔයාට සත පහකවත් පාඩුවක් නෑ!

මෙන්න ඔයාට METU එකේ කරන්න පුළුවන් පාඨමාලා (Course List)

METU කියන්නේ Business, Tourism සහ Art & Design පැත්තෙන් හංගේරියාවේ තියෙන Topම තැනක්.

ඔයා කැමති පැත්ත මොකක්ද?

1️⃣ Business & Management (ව්‍යාපාර සහ කළමනාකරණය)
මේවා තමයි වැඩිම ඉල්ලුමක් තියෙන උපාධි.

Bachelor’s (3.5 Years)

  • Business Administration & Management
  • Commerce & Marketing
  • Finance & Accounting
  • International Business Economics
  • HR – Human Resource Management

Master’s (2 Years):

  • MBA (Master of Business Administration)
  • Management & Leadership
  • Business Development
  • Marketing
  • HR – Human Resource Counselling
  • Communication & Media (මාධ්‍ය සහ සන්නිවේදනය)
  • Bachelor’s: Communication & Media Science
  • International Relations
  • Master’s: Communication & Media Studies
  • Tourism & Hospitality (සංචාරක සහ හෝටල් කළමනාකරණය)

යුරෝපයේ හොඳම ටුවරිස​ම් ජොබ් වලට යන්න.
Bachelor’s: Tourism & Catering
Master’s: Tourism Management

  • Art & Creative Design (කලා සහ නිර්මාණකරණය)

METU එකේ Art ෆැකල්ටි එක මාරම ප්‍රසිද්ධයි. (Portfolio එකක් අවශ්‍ය වේ).

Bachelor’s: Animation, Graphic Design, Media Design, Photography, Film & Media Studies

Master’s: Art & Design Management, Graphic Design, Animation

රංගන මහේෂ්ගේ උපදේශය

ඔයාගේ Admission Application රිස්ක් එක විශ්වවිද්‍යාලය විසින් භාර අරගෙන තියෙන්නේ.”
මේ විශේෂ වරප්‍රසාදය (Waiver) ලැබෙන්නේ Ahasa Consultancy හරහා අයදුම් කරන සිසුන්ට පමණයි.
ඔයාටත් නිකම්ම සල්ලි විසිකරන්නේ නැතුව, බුද්ධිමත්ව වැඩේ පටන් ගන්න ඕනද?

එහෙනම් අදම අපිට කතා කරන්න.
📧 Email: inquiries@ahasa.eu
📲 WhatsApp: 077 754 6941
📞 Hotline: 011 7 921 100

  • Colombo Branch: 📞 Viraj: 074 060 9969
  • 📞 Tharushi: 074 200 4373
  • 📞 Piyumi: 074 206 4334
  • Kurunegala Branch: 📞 Shamla: 076 698 9967
  • 📞 Kasun: 076 140 6911
  • Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන, අවදානමක් නැතුව!

View original post on Facebook →


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation