මොරටුව කැම්පස් එකේ Engineering Degree එකක් තියෙන ඔයාට, ලෝකේ වටේම…
“මොරටුව කැම්පස් එකේ Engineering Degree එකක් තියෙන ඔයාට, ලෝකේ වටේම තියෙන සුපිරි චාන්ස් එක මෙන්න!”

ලංකාවේ අංක එකේ තාක්ෂණික විශ්වවිද්‍යාලය විදිහට සැලකෙන මොරටුව විශ්වවිද්‍යාලයෙන් (University of Moratuwa) Engineering Degree එකක් ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒත් ඒ මහන්සියට හරියන ජාත්‍යන්තර වටිනාකමක් මේ ඩිග්‍රියට තියෙනවද?
උත්තරේ තමයි: ඔව්, උපරිමයෙන්ම තියෙනවා!
මොරටුව විශ්වවිද්‍යාලයේ සිව් අවුරුදු ඉංජිනේරු උපාධිය (B.Sc. Eng) ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) හරහා Washington Accord එකට අනුමත වී ඇත. ඒ කියන්නේ ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ඉංජිනේරු උපාධියකට මෙය 100% ක් සමාන කොට සලකනවා.
මේ සුදුසුකම පාවිච්චි කරලා Master’s එකකට රට යනවා නම්, ඔයාට තියෙන වාසි මොනවද? අපි රටින් රටට බලමු.
- 1. යුරෝපය (Schengen Countries – විශේෂයෙන් ජර්මනිය)
Benefits: යුරෝපයේ (විශේෂයෙන් ජර්මනියේ) බොහෝ රජයේ විශ්වවිද්‍යාල වල Master’s උපාධිය සඳහා Tuition Fee එකක් අය කරන්නේ නැහැ. ඔයාට DAAD වැනි ශිෂ්‍යත්ව සඳහා ද අයදුම් කළ හැක. මොරටුව Degree එක යුරෝපයේ ඉතා ඉහළින් පිළිගන්නවා.
During Study: සතියකට පැය 20ක් (හෝ දින 140ක්) පාට්-ටයිම් වැඩ කරමින් ජීවන වියදම හොයාගන්න පුළුවන්.
Post-Study & PR: ජර්මනියේ නම් උපාධියෙන් පසු මාස 18ක Job Search Visa එකක් ලැබෙනවා. රැකියාවක් සොයාගත් පසු EU Blue Card හරහා ඉතා ඉක්මනින් PR (ස්ථිර පදිංචිය) ලබාගන්න පුළුවන්.
Average Investment: ජර්මනියට යනවා නම් අවුරුද්දක වියදම පෙන්වීමට යුරෝ 11,904 ක Blocked Account එකක් (ලක්ෂ 38ක් පමණ) අවශ්‍ය වෙනවා.
- 2. ඕස්ට්‍රේලියාව (Australia)
Benefits: Washington Accord එක නිසා ඕස්ට්‍රේලියාවේ ඉහළම කැම්පස් වලට කෙලින්ම Master’s සඳහා ඇතුළත් වෙන්න පුළුවන්.
During Study: සති දෙකකට පැය 48ක පාට්-ටයිම් වැඩ කිරීමේ අයිතිය. (නමුත් 2026 ජූලි 1 සිට මෙය සති දෙකකට පැය 60 දක්වා වැඩි කිරීමට යෝජිතය.)
Post-Study & PR: Master’s (Coursework) කළොත් අවුරුදු 2ක Post-Study Work Visa (Subclass 485) එකක් ලැබෙනවා.
Master’s (Research) සහ PhD සඳහා එය අවුරුදු 3ක් දක්වා ලැබෙනවා. PR සඳහා (Subclass 189/190) ඉංජිනේරුවන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා.
2026 නව නීති යටතේ වයස් සීමාව අවුරුදු 50 සිට 35 දක්වා අඩු කර ඇත. Master’s (Coursework) සඳහා වසර 2ක් සහ Research සඳහා වසර 3ක කාලයක් හිමිවේ.
Average Investment: මෙය තරමක් මිල අධිකයි. Tuition fees සඳහා වසරකට AUD 35,000 – 50,000 අතර මුදලකුත්, ප්‍රධාන අයදුම්කරුගේ වීසා ගාස්තුව ලෙස AUD 2,300 ක මුදලකුත් වැය වෙනවා.
- 3. නවසීලන්තය (New Zealand)
Benefits: ඉංජිනේරු වෘත්තීන් නවසීලන්තයේ “Green List” එකේ තියෙන නිසා ඔයාට තියෙන්නේ රත්තරන් අවස්ථාවක්.
During Study: 2026 නව නීති යටතේ සතියට පැය 25ක් දක්වා වැඩ කරන්න පුළුවන්.
Post-Study & PR: Level 9 (Master’s) කරනවා නම් අවුරුදු 3ක Post-Study Work Visa එකක් ලැබෙනවා. ඒ වගේම Green List එක හරහා “Straight to Residence” ක්‍රමයෙන් ඉතා ඉක්මනින් PR ගන්න පුළුවන්.
- 4. කැනඩාව සහ එක්සත් රාජධානිය (UK & Canada)
UK: අවුරුදු 2ක Post-Study Work Visa එකක් (Graduate Route) ලැබෙනවා.
Canada: Express Entry (STEM Draws) හරහා ඉංජිනේරුවන්ට PR ගන්න පහසුයි. Master’s කරනවා නම් PGWP (Post-Graduation Work Permit) එකක් ලැබෙනවා. මේ රටවල් දෙකේම Course Fees තරමක් වැඩියි.
ඔයාගේ ඊළඟ පියවර මොකක්ද?
මොරටුවෙන් (හෝ ලංකාවේ වෙනත් රජයේ/පිළිගත් පුද්ගලික කැම්පස් එකකින්) ඩිග්‍රිය ගත්තට පස්සේ නිකම්ම ලංකාවට වෙලා ඉන්න එපා. ඔයාගේ බජට් එකට සහ අනාගත අරමුණු වලට (PR or Saving) ගැලපෙනම රට අපි තෝරලා දෙන්නම්.
ඔයාගේ CV එක සහ Degree Certificate එක අපිට එවන්න. අපි නොමිලේම ඔයාගේ ‘Spot Assessment’ එක කරලා දෙන්නම්!
- 📧 Email: inquiries@ahasa.eu
- 📲 WhatsApp: 077 754 6941
- Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!
View original post on Facebook →
Free consultation
Ready to plan your move to Germany?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Germany
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: VIVES University of Applied Sciences | Hungarian Sport University | HOWEST University of Applied Sciences




