යුරෝපයේ ඉගෙන ගන්න ගමන් තමන්ගේම බිස්නස් එකක් පටන්ගන්න හීනයක්…

“යුරෝපයේ ඉගෙන ගන්න ගමන් තමන්ගේම බිස්නස් එකක් පටන්ගන්න හීනයක් තියෙනවද? – මෙන්න ලිතුවේනියාවෙන් (Lithuania) ලැබෙන අංක 1 චාන්ස් එක!”

Rangana Mahesh3 min read
LithuaniaStudy Abroad Tips
යුරෝපයේ ඉගෙන ගන්න ගමන් තමන්ගේම බිස්නස් එකක් පටන්ගන්න හීනයක්…

ලිතුවේනියාව කියන්නේ මේ වෙද්දි යුරෝපයේ වේගෙන්ම දියුණු වෙන Startup Ecosystem එකක් තියෙන රටක්. ඒ අතරින් බිස්නස් සහ මැනේජ්මන්ට් (Business & Management) පැත්තෙන් ලිතුවේනියාවේ තියෙන හොඳම සහ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය තමයි ISM University of Management and Economics කියන්නේ.

ඇයි මේ කැම්පස් එක ශ්‍රී ලාංකික සිසුන්ට මේ තරම් විශේෂ වෙන්නේ?

  • 1. ලිතුවේනියාවේ වැඩිම ‘Startups’ බිහි කරන කැම්පස් එක (Ranked #1 for Startups)

ඔයාට ඕනේ රස්සාවක් කරනවා වගේම, යුරෝපයේ තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්නද? ISM කියන්නේ ඒකට තියෙන හොඳම තැන. නිල දත්ත වලට අනුව ලිතුවේනියාවේ වැඩිම ‘Alumni-founded startups’ (සිසුන් විසින් ආරම්භ කළ ව්‍යාපාර) බිහිවෙලා තියෙන්නේ මේ කැම්පස් එකෙන්.

ඒ වගේම කැම්පස් එකෙන් අවුට් වෙන ළමයිගෙන් 33% ක්ම තමන්ගේම බිස්නස් එකක් සාර්ථකව මෙහෙයවනවා.

  • 2. ඉගෙන ගන්න ගමන් Full-Time වැඩ කරන්න අයිතිය! (Full-Time Work Rights)

ගොඩක් රටවල ජාත්‍යන්තර සිසුන්ට තියෙන්නේ සතියට පැය 20 ක Part-time අයිතියක් වුණත්, මේ හරහා යන ඔබට අධ්‍යාපන කටයුතු කරන කාලය තුළදීත් Full-Time වැඩ කිරීමේ අයිතිය නීත්‍යානුකූලවම හිමි වෙනවා. මේක ඔයාගේ මාසික ආදායම ලොකුවට වැඩි කරගන්න පුළුවන් සුපිරි වාසියක්.

  • 3. 98% ක Employment Rate එක සහ ඉහළම පඩි (High Salaries)

මෙම විශ්වවිද්‍යාලයෙන් අවසන් වෙන සිසුන්ගෙන් 98% ක්ම තමන්ගේ ෆීල්ඩ් එකෙන්ම ඉතා ඉක්මනින් රැකියාවල නිරත වෙනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් කැම්පස් වල සිසුන්ට වඩා ඉහළ පඩියක් (Higher Salary) ISM සිසුන්ට ලැබෙනවා.

  • 4. පවුලේ අයත් එක්කම යන්න (Dependent Visa Option)

ඔයා Master’s එකකට හරි PhD එකකට හරි ඇප්ලයි කරනවා නම්, ඔයාගේ බිරිඳ/සැමියා සහ දරුවන් (Dependents) කිසිම ප්‍රශ්නයක් නැතුව ලිතුවේනියාවට අරගෙන යන්න පුළුවන්.

  • 5. ‘ISM Fund’ හරහා ලැබෙන දැවැන්ත ශිෂ්‍යත්ව (100% Scholarships) 🎓

ISM විශ්වවිද්‍යාලයේ ‘ISM Fund’ හරහා දක්ෂ සිසුන්ට විශේෂ ශිෂ්‍යත්ව රැසක් පිරිනමනවා.

100 Talent Scholarship: අධ්‍යාපනික දක්ෂතා ඇති සිසුන්ට 100% ක් දක්වා නොමිලේ ඉගෙන ගන්න පුළුවන් අතිවිශේෂ ශිෂ්‍යත්වයක් මේ හරහා ලැබෙනවා.

ISM Social-Incentive Scholarship: මූල්‍යමය අපහසුතා ඇති, නමුත් සමාජීය වැඩකටයුතු වල ක්‍රියාකාරී දක්ෂ සිසුන්ට ඔවුන්ගේ සම්පූර්ණ හෝ අර්ධ පන්ති ගාස්තු ආවරණය වන පරිදි මේ ශිෂ්‍යත්වය ලබා දෙනවා.

  • 6. Ahasa සිසුන්ට පමණක් ලැබෙන 20% ක විශේෂ ශිෂ්‍යත්වය! (Exclusive Scholarship) 💸

Ahasa Consultancy හරහා ISM විශ්වවිද්‍යාලයට අයදුම් කරන ශ්‍රී ලාංකික සිසුන්ට පමණක්, ඔවුන්ගේ සම්පූර්ණ Tuition Fee එකෙන් 20% ක් දක්වා විශේෂ ශිෂ්‍යත්වයක් (Exclusive Scholarship) ලබා ගන්න සුවිශේෂී අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා!

  • 7. අපි යවපු ළමයි 20+ කට වඩා දැනටමත් එහේ! (Real Student Experiences)

ඔව්, Ahasa අපි දැනටමත් ලංකාවෙන් ළමයි 20කට වඩා ISM විශ්වවිද්‍යාලයට සාර්ථකව යවලා තියෙනවා. මේ ළමයි ලිතුවේනියාවේ කොහොමද ඉගෙන ගන්නේ, වැඩ කරන්නේ, වගේම එයාලගේ බිස්නස් දුවන්නේ කොහොමද කියලා එයාලගෙන්​ම අහන්න ඕනෙද?

අපි ලිතුවේනියාවටම ගිහින් ඒ සිසුන් එක්ක කරපු ඇත්තම වීඩියෝ ‘Ahasa Consultancy’ සහ ‘Rangana Mahesh’ YouTube චැනල් වලින් ඔයාලට දැන්ම බලන්න පුළුවන්.

රංගන මහේෂ්ගේ උපදේශය

“රටකට ගිහින් නිකම්ම ඩිග්‍රියක් කරනවට වඩා, ජොබ් මාර්කට් එකට ගැළපෙන, ඉහළ පඩියක් ගන්න පුළුවන් Entrepreneur කෙනෙක් වෙන එක තමයි ‘Smart’ තීරණය. බිස්නස් සහ මැනේජ්මන්ට් පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්න අයට ISM කියන්නේ සුපි​රි අවස්ථාවක්.”

මෙම විශේෂ 20% ශිෂ්‍යත්වය ලබාගැනීමට සහ 2026 Intake එකට දැන්ම ලියාපදිංචි වීමට ඔයාගේ CV එක සහ අධ්‍යාපන සහතික අපිට එවන්න. නැතිනම්,

පලවෙනි කොමෙන්ටුවේ තියන Google Form එක පුරවන්න.

  • 📧 Email: inquiries@ahasa.eu
  • 📲 WhatsApp: 077 754 6941 / 011 7 921 100
  • Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Lithuania?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Lithuania

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation