යුරෝපයේ ලෝක වාර්තා තියන Projects කරන තැන 🇱🇹🚀

අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ නිකම්ම කැම්පස් එකක් නෙවෙයි. මේක තමයි ලිතුවේනියාවේ **Vilnius Tech University** එකේ හදවත බඳු “Creativity and Innovation Centre” එක.

Rangana Mahesh1 min read
LithuaniaUniversity Tours

මොකක්ද මේ Vilnius Tech University කියන්නේ?

මේක ලිතුවේනියාවේ අගනුවර තියෙන ප්‍රධානතම රජයේ තාක්ෂණික විශ්වවිද්‍යාලය (Leading Public Technical University). විශේෂයෙන්ම Engineering සහ IT පැත්තෙන් යුරෝපයේ ඉහළම පිළිගැනීමක් තියෙනවා.

  • *ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ ඇයි?** 👇

✅ 1. 100% ක් දක්වා ශිෂ්‍යත්ව (Scholarships 2026)
Full Tuition Waiver: ටියුෂන් ගාස්තුව 100% ක්ම නොමිලේ (දක්ෂම සිසුන්ට).
Partial Scholarships: ටියුෂන් ගාස්තුවෙන් 50% ක් හෝ 25% ක් කපා හරිනවා.
මේවා ලැබෙන්නේ ඔයාගේ A/L/Bachelors ප්‍රතිඵල සහ Interview එක මත.

ඔයාට මේ විශ්වවිද්‍යාලයේ Bachelor’s, Master’s සහ PhD දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න පුළුවන්.

  • 2. අනාගතය (Career & Research)

වීඩියෝ එකේ මම හිටපු “Linkmenų fabrikas” එකේ වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ඔයාට ලොකු ප්‍රායෝගික දැනුමක් එකතු වෙනවා.

2026 Intake එකට දැන්ම ලෑස්ති වෙමු. Scholarship එකක් දාගන්න අපි උදව් කරන්නම්.

Email: inquiries@ahasa.eu

WhatsApp: 077 754 6941

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Lithuania?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Lithuania

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation