යුරෝපයේ Top Rank කැම්පස් එකක් ඔයාලව හොයාගෙන ලංකාවටම එනවා! 100%…

“යුරෝපයේ Top Rank කැම්පස් එකක් ඔයාලව හොයාගෙන ලංකාවටම එනවා! 100% ශිෂ්‍යත්ව (Scholarships) එක්ක යුරෝපයට යන්න සුපිරි චාන්ස් එකක්!” 🇱🇹✈️

අපි යුරෝපයට යන්න කැම්පස් හොය හොය හිටියට, මේ පාර යුරෝපයේ තියෙන ප්‍රබලතම රජයේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වෙන ලිතුවේනියාවේ Kaunas University of Technology (KTU) එකේ නිල නියෝජිතයින් ඔයාලව මුණගැහෙන්න ලංකාවටම එනවා!

ඔයාගේ යුරෝපීය හීනය හැබෑ කරගන්න, Ahasa Consultancy අපි ලෑස්ති කරපු මේ සුවිශේෂී හමුවට ඔයාටත් නොමිලේම සහභාගී වෙන්න පුළුවන්.

📅 දිනයන් සහ ස්ථාන:
පෙබරවාරි 28 (සෙනසුරාදා): Ahasa කොළඹ කාර්යාලයේදී
මාර්තු 01 (ඉරිදා): Ahasa කුරුණෑගල කාර්යාලයේදී

ඇයි ඔයා අනිවාර්යයෙන්ම මේ KTU Open Day එකට එන්න ඕන? 👇

✅ 1. 100% ක් දක්වා විශේෂ ශිෂ්‍යත්ව (Exclusive Scholarships) 🎓

ඔයාගේ A/L ප්‍රතිඵල හෝ Degree ප්‍රතිඵල හොඳ මට්ටමක තියෙනවා නම්, KTU එකෙන් ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් විශේෂ Tuition Fee Waivers (100% දක්වා නොමිලේ ඉගෙනීමේ අවස්ථා) පිරිනමනවා. මේක මුදල් ඉතුරු කරගන්න තියෙන රත්තරන් අවස්ථාවක්.

✅ 2. ඕනෑම මට්ටමකට පාඨමාලා (Bachelors, Masters & PhD)

ඔයා A/L ඉවර කරපු කෙනෙක් වුණත්, ඩිග්‍රිය ඉවර කරලා Master’s හෝ PhD එකකට යන්න ඉන්න කෙනෙක් වුණත් KTU එකේ ඔයාට ගැලපෙන ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා තියෙනවා. (Engineering, IT, AI, Business & Management, Architecture වගේ ලොකු ඉල්ලුමක් තියෙන ෆීල්ඩ්ස් මෙහි ඇත).

✅ 3. ඉගෙන ගන්න ගමන් වැඩ කරන්න (Work Rights) 💶

ලිතුවේනියාවේ නීති අනුව ජාත්‍යන්තර සිසුන්ට ඉගෙන ගන්න ගමන් නීත්‍යානුකූලව වැඩ කරන්න (Full-time) අවස්ථාව ලැබෙනවා. මේ හරහා ඔයාට ලේසියෙන්ම ඔයාගේ මාසික ජීවන වියදම කවර් කරගන්න පුළුවන්. Masters සහ Phd වලට යන අයට Family එකත් එක්ක යන්න පුලුවන් සහ Dependant ට Full time වැඩ කරන්නත් පුලුවන්.

✅ 4. අවුරුදු 1/ 1 1/2ක Post-Study Visa සහ PR මාර්ගය 🚀

ඩිග්‍රිය ඉවර වුණාට පස්සේ ඔයාට මාස 12/15ක කාලයක් ලිතුවේනියාවේ නැවතිලා රැකියාවක් හොයන්න (Job Search Visa) අවස්ථාව ලැබෙනවා. රැකියාවක් ගත් පසු යුරෝපයේ ස්ථිර පදිංචියට (PR) යාම ඉතා පහසුයි.

✅ 5. රටවල් 29කට පාර කියන Schengen Visa බලය 🌍

ලිතුවේනියාවට ගියා කියන්නේ මුළු යුරෝපයටම ගියා වගේ තමයි. මේ වීසා එක හරහා අමතර වීසා කිසිවක් නැතුව ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය වගේ රටවල් 29ක නිදහසේ සංචාරය කරන්න ඔයාට පුළුවන්.

🔥 කොහොමද මේකට සහභාගී වෙන්නේ?

මේකට එන්න ඔයා කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. හැබැයි ආසන සීමිත නිසා අනිවාර්යයෙන්ම කලින් වෙලාවක් වෙන් කරගන්න ඕන. එදාට එද්දි ඔයාගේ CV එක සහ අධ්‍යාපන සහතික (O/L, A/L, Degree Certificates) අරගෙන එන්න. එදාම කැම්පස් එකේ Representitve එක්ක කතා කරලා, එදාම Offer Letter එකට ඇප්ලයි කරන්න ඔයාට පුළුවන්!

🛑 ප්‍රමාද වෙන්න එපා!
පළවෙනි Comment එකේ දාලා තියෙන Google Form එක දැන්ම පුරවලා ඔයාගේ ආසනය වෙන්කරගන්න. 👇

වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න:
📞 Contact: 011 7 921 100 | 077 754 6941

📍 Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!

#StudyInLithuania #KTU #KaunasUniversityOfTechnology #StudyInEurope #Scholarships2026 #SchengenVisa #RanganaMahesh #AhasaConsultancy #Colombo #Kurunegala


Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation