ලිතුවේනියා Fully Funded Phd එකට Google form එක පුරවපු අයට,
මාර්තු 13 යුනිවර්සිටි එකේ Phd Committee එකත් එක්ක Online Meeting එක තියෙනවා.
Form එක fill කරලා තියන, Qualified හැමෝටම meeting link එක මේ සතිය ඇතුලත Email එකකින් ලැබෙයි.
ඔයාලට මේ ගැන Questions තියෙනවා නම්, ඔයාලා ඇප්ලයි කරපු ඊමේල් එකෙන්
inquires@ahasa.eu email එකට පමණක් යොමු කරන්න.
View original post on Facebook →
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Nicosia [Athens Campus] | KAMK (Kajaani University of Applied Sciences) | Vilnius University