පාට්-ටයිම් කරලා කැම්පස් ෆී එක ගෙවන්න පුළුවන්ද?” – යුරෝපයේ ඇත්තම…

යුරෝපයට යන ගොඩක් ළමයි හීන දකින්නේ, “මම ගිය ගමන් පාට්-ටයිම් කරලා මාසෙට ලක්ෂ 5-6ක් හොයලා, මගේ ඉතුරු කැම්පස් ෆී එකත් ගෙවලා ගෙදරටත් සල්ලි යවනවා” කියලා.

Rangana Mahesh2 min read
LatviaLithuaniaStudy Abroad Tips
පාට්-ටයිම් කරලා කැම්පස් ෆී එක ගෙවන්න පුළුවන්ද?” – යුරෝපයේ ඇත්තම…

යුරෝපයේ (Schengen) රජයේ නීතිවලට අනුව ඇත්තටම සිසුවෙකුට හොයන්න පුළුවන් ගාණ කීයද? අපි ගණන් හදලාම බලමු!

✅ 1. නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් කාලය ⏱️
යුරෝපයේ ගොඩක් රටවල (ජර්මනිය, ලැට්වියාව, ෆින්ලන්තය ආදී) ජාත්‍යන්තර සිසුන්ට සතියකට වැඩ කරන්න පුළුවන් පැය 20ක් (Part-time) විතරයි. හැබැයි Summer Vacation (ගිම්හාන නිවාඩුව) කාලෙදි මාස 2-3ක් ඔයාට Full-time (සතියට පැය 40ක්) වැඩ කරන්න පුළුවන්.

ලැට්වියා වල මාස්ටර්ස් කරන අයටත්, ලිතුවේනියා ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට Full Time Work කරන්න පුලුවන්. මේ වගේ තවත් රටවල් කිහිපයක ෆුල් ටයිම් වැඩ කරන්න පුලුවන්.

✅ 2. ඇත්තටම මාසෙකට කීයක් හොයන්න පුළුවන්ද? 💶
සාමාන්‍යයෙන් යුරෝපයේ අවම පැයක වැටුප (Minimum Wage) යුරෝ 4 ත් 14 ත් අතර වෙනවා.
ඔයා සතියට වැඩ කරන පැය ගනන සහ කරන ජොබ් එක අනූව මේක වෙනස් වෙන්න පුලුවන්.

✅ 3. වියදම් කවර් වෙනවද? 🏠
ඔව්! ලැට්වියාව, ලිතුවේනියාව වගේ රටක මාසික වියදම (කෑම, බෝඩිම් ගාස්තු, බස් ටිකට්) යන්නේ යුරෝ 350 – 500 ක් වගේ. ඒ කියන්නේ ඔයාගේ Part-time ජොබ් එකෙන් ඔයාගේ ජීවන වියදම කවර් කරගන්න පුළුවන්.

  • 4. එහෙනම් Campus Fee එක ගෙවන්නේ කොහොමද? 🎓

Part-time ජොබ් එකෙන් මාසෙකට ඉතුරු වෙන්නේ පොඩි ගාණක් නිසා, ඒකෙන් ඊළඟ අවුරුද්දේ කැම්පස් ෆී එක (යුරෝ 3000/ 4000ක් වගේ) එකපාර ගෙවන්න අමාරුයි. ඒකට තියෙන හොඳම විසඳුම තමයි නිවාඩු කාලේ (Summer Vacation) Full-time වැඩ කරලා ඒ සල්ලි ඉතුරු කරන එක.

මේක Backup Option එක. ඔයාගෙම ෆීල්ඩ් එකේ ෆුල් ටයිම් ජොබ් එකක් කරගත්තොත් මේ දේවල් තවත් හොද විදියට කරගන්න පුලුවන්.

රංගන මහේෂ්ගේ උපදේශය

“ඉගෙන ගන්න ගමන් ෆුල් ටයිම් ජොබ් කරලා සල්ලි පස්සේ ගියොත් ඔයාගේ ඩිග්‍රිය ෆේල් වෙනවා. ඊටපස්සේ වීසා එකත් කැන්සල් වෙනවා. හැබැයි, ලිතුවේනියාව වගේ සමහර රටවල ළමයින්ට ඉගෙනගන්න ගමන්ම Full-time වැඩ කරන්න දෙනවා. ඒ වගේ එකකට ගියොත් නම් ඔයාට කැම්පස් ෆී එක ගෙවන අමාරු වෙන්නෙ ​නෑ

හැමදාම කියනවා වගේ ඔයා රට යන්න කලින් හොද ප්ලෑන් එකක් හදා ගන්න. පලවෙනි මාස 6, අවුරුද්ද මහන්සි උනොත් ඔයාට හොද Strong foundation එකක් දා ගන්න පුලුවන්.

ඔයාගේ බජට් එකට හරියටම ගැලපෙන, ඇත්තටම Settle පුළුවන් රට අපි පෙන්වන්නම්.

  • 📞 Contact: 011 7 921 100 | 077 754 6941
  • 📧 Email: inquiries@ahasa.eu
  • Ahasa Consultancy – අපි හදන්නේ ඔයාගේ හීන!

View original post on Facebook →


Free consultation

Ready to plan your move to Latvia?

Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.

More from Latvia

All news →
Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation