ගොඩනැගිලි, පාලම්, නගර සැලසුම් — Architecture සහ Civil Engineering යුරෝපයෙන් ඉගෙන ගන්න කැමතිද? 🏗️🇪🇺

Rangana Mahesh1 min read
CyprusHungaryLithuaniaStudy Abroad Tips
ගොඩනැගිලි, පාලම්, නගර සැලසුම් — Architecture සහ Civil Engineering යුරෝපයෙන් ඉගෙන ගන්න කැමතිද?

යුරෝපය පුරා Green Building සහ Infrastructure ව්‍යාපෘති වැඩි වෙනවා. ඒ නිසා Construction ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන්ට ඉල්ලුම දිගටම තියෙනවා.

අපේ Partner විශ්වවිද්‍යාල

✅ 1. Vilnius Tech 🇱🇹
ලිතුවේනියාවේ අගනුවර පිහිටි තාක්ෂණික විශ්වවිද්‍යාලය. Architecture සහ Civil Engineering දෙකටම ප්‍රසිද්ධයි.
📅 Intake: සැප්තැම්බර්

✅ 2. Kaunas University of Technology (KTU) 🇱🇹
Baltic කලාපයේ ප්‍රමුඛ තාක්ෂණික විශ්වවිද්‍යාලයක්. Civil Engineering සහ Architecture ක්ෂේත්‍රයේ පාඨමාලා තියෙනවා.
📅 Intake: සැප්තැම්බර්

✅ 3. University of Debrecen 🇭🇺
Faculty of Engineering යටතේ Civil Engineering BSc පාඨමාලාව ඉංග්‍රීසියෙන්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්

✅ 4. University of Nicosia 🇨🇾
Architecture පාඨමාලාවට ප්‍රසිද්ධ, මධ්‍යධරණී දේශගුණයක් තියෙන සයිප්‍රසයේ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්

Architecture වලට Apply කරන අයට

බොහෝ තැන්වල Portfolio එකක් හෝ Drawing Test එකක් ඉල්ලනවා. ඒක හදන්න කාලය යන නිසා දැන්ම පටන් ගන්න.

👇 ඔයාගේ සුදුසුකම් එක්ක ගැළපෙන තැන මොකක්ද? CV එක WhatsApp කරන්න.

WhatsApp: 074 060 9969

වැඩි විස්තර: Vilnius Tech, KTU සහ University of Debrecen profiles, සහ Study in Lithuania / Study in Hungary guides.

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation