යුරෝපයේ Factory, Warehouse, වෛද්‍ය උපකරණ — හැම තැනම Automation වෙනවා. Mechanical, Electronics සහ Programming තුනම එකට ඉගෙන ගන්න Mechatronics කියන්නේ ඒකට හරියන ඩිග්‍රිය.
Robotics වලට අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. Kaunas University of Technology (KTU) 🇱🇹
Robotics සහ Mechatronics පාඨමාලා වලට ප්‍රසිද්ධ, කර්මාන්ත එක්ක සමීපව වැඩ කරන තාක්ෂණික විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්
✅ 2. Vilnius Tech 🇱🇹
Mechatronics සහ Robotics ක්ෂේත්රයේ පාඨමාලා තියෙන අගනුවර තාක්ෂණික විශ්වවිද්‍යාලය.
📅 Intake: සැප්තැම්බර්
✅ 3. Transport and Telecommunication Institute (TSI) 🇱🇻
Riga හි පිහිටි, Robotics සහ Computer Science වලට විශේෂ වූ ආයතනයක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
✅ 4. University of Debrecen 🇭🇺
Mechatronics Engineering BSc පාඨමාලාව ඉංග්‍රීසියෙන්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
කාටද ගැළපෙන්නේ?
A/L Maths Stream කරපු, Arduino, Coding, Machine වලට ආස අයට. NVQ / HND Mechatronics කරපු අයටත් අවස්ථා තියෙනවා.
👇 ඔයාගේ සුදුසුකම් එක්ක ගැළපෙන තැන බලමුද? CV එක WhatsApp කරන්න.
WhatsApp: 074 060 9969
Free consultation
Ready to plan your move to Hungary?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Hungary
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: ISM University of Management and Economics | Metropolitan College Greece | EKA (University of Economics and Culture)





