යුරෝපය පුරා Green Building සහ Infrastructure ව්‍යාපෘති වැඩි වෙනවා. ඒ නිසා Construction ක්ෂේත්රයේ ඉංජිනේරුවන්ට ඉල්ලුම දිගටම තියෙනවා.
අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. Vilnius Tech 🇱🇹
ලිතුවේනියාවේ අගනුවර පිහිටි තාක්ෂණික විශ්වවිද්‍යාලය. Architecture සහ Civil Engineering දෙකටම ප්‍රසිද්ධයි.
📅 Intake: සැප්තැම්බර්
✅ 2. Kaunas University of Technology (KTU) 🇱🇹
Baltic කලාපයේ ප්රමුඛ තාක්ෂණික විශ්වවිද්‍යාලයක්. Civil Engineering සහ Architecture ක්ෂේත්රයේ පාඨමාලා තියෙනවා.
📅 Intake: සැප්තැම්බර්
✅ 3. University of Debrecen 🇭🇺
Faculty of Engineering යටතේ Civil Engineering BSc පාඨමාලාව ඉංග්‍රීසියෙන්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
✅ 4. University of Nicosia 🇨🇾
Architecture පාඨමාලාවට ප්‍රසිද්ධ, මධ්‍යධරණී දේශගුණයක් තියෙන සයිප්‍රසයේ විශ්වවිද්‍යාලයක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
Architecture වලට Apply කරන අයට
බොහෝ තැන්වල Portfolio එකක් හෝ Drawing Test එකක් ඉල්ලනවා. ඒක හදන්න කාලය යන නිසා දැන්ම පටන් ගන්න.
👇 ඔයාගේ සුදුසුකම් එක්ක ගැළපෙන තැන මොකක්ද? CV එක WhatsApp කරන්න.
WhatsApp: 074 060 9969
වැඩි විස්තර: Vilnius Tech, KTU සහ University of Debrecen profiles, සහ Study in Lithuania / Study in Hungary guides.
Free consultation
Ready to plan your move to Hungary?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Hungary
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: IST College (Independent Science & Technology College) | University of Nicosia [Athens Campus] | Vilnius Gediminas Technical University





