AI සහ Cyber Security ඉගෙන ගන්න යුරෝපයේ තැන් හොයනවද? 2027 Intake සඳහා අපේ Partner විශ්වවිද්‍යාල 5ක් මෙන්න 🤖🔐🇪🇺

AI සහ Cyber Security කියන්නේ ඉදිරි අවුරුදු 10ටම ඉල්ලුම තියෙන ක්ෂේත්‍ර දෙකක්. “කොහෙද ඉගෙන ගන්නේ?” කියන එකට Ahasa එක්ක කෙලින්ම වැඩ කරන විශ්වවිද්‍යාල 5ක් අද කියන්නම්.
IT, AI සහ Cyber Security වලට අපේ Partner විශ්වවිද්‍යාල
✅ 1. Kaunas University of Technology (KTU) 🇱🇹
බෝල්ටික් කලාපයේ ප්‍රමුඛතම තාක්ෂණික විශ්වවිද්‍යාල වලින් එකක්. Informatics සහ AI අංශයට ප්‍රසිද්ධයි.
📅 Intake: සැප්තැම්බර්
✅ 2. Vilnius Tech 🇱🇹
ලිතුවේනියාවේ අගනුවර පිහිටි, IT සහ Engineering වලට විශේෂ වූ තාක්ෂණික විශ්වවිද්‍යාලයක්.
📅 Intake: සැප්තැම්බර්
✅ 3. Transport and Telecommunication Institute (TSI) 🇱🇻
Riga නගරයේ පිහිටි, Computer Science සහ Data අංශයේ පාඨමාලා තියෙන විශ්වවිද්‍යාලයක්.
📅 Intake: පෙබරවාරි සහ සැප්තැම්බර්
✅ 4. Saint Martin’s Institute of Higher Education 🇲🇹
මෝල්ටාවේ පිහිටි, Computing අංශයට විශේෂ වූ ආයතනයක්. ඉංග්‍රීසි කතා කරන රටක ඉගෙන ගන්න කැමති අයට හොඳයි.
📅 Intake: සැප්තැම්බර්
✅ 5. Constructor University 🇩🇪
ජර්මනියේ Bremen හි පිහිටි, ඉංග්‍රීසි මාධ්‍යයෙන් Computer Science සහ Data Science උගන්වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක්.
📅 Intake: Rolling Admission
🌟 Ahasa වෙනස (The Ahasa Difference)
ඔයාගේ ප්‍රතිඵල, Budget එක සහ Career ඉලක්කය අනුව මේ 5න් ඔයාට හරියටම ගැළපෙන තැන අපි තෝරලා දෙනවා.
👇 2027 Intake එකට ලෑස්ති වෙමුද? අදම ඔයාගෙ CV එක පහත අංකයට WhatsApp කරන්න.
WhatsApp: 06 59009500
Free consultation
Ready to plan your move to Lithuania?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Lithuania
All news →Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Nicosia [Athens Campus] | Vilnius Gediminas Technical University | LBTU (Latvia University of Life Sciences and Technologies)




