අවුරුදු 45 දී යුරෝපයට පියඹන සුරංගිගේ කතාව 🇪🇺✈️

Ahasa News1 min read
අවුරුදු 45 දී යුරෝපයට පියඹන සුරංගිගේ කතාව
  • වයස කියන්නේ ඉලක්කමක් විතරයි! අවුරුදු 45 දී යුරෝපයට පියඹන සුරංගි මහත්මියගේ ආදර්ශමත් කතාව! 🇱🇹🌱🎓✨

“ඉගෙනගන්න වයසක් නෑ” කියන දේ සැබෑවක් කරමින්, තමන්ගේ හීන පස්සේ ගිහින් Lithuania වෙත පියඹන්න සූදානම් වන සුරංගි මහත්මියට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇹✈️

TRP Granted!

සබරගමුව විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මවේදී (BSc in Agricultural Science) උපා]ධිය ලබාගත් ඇය, තමන්ගේ දැනුම තවත් ඉහළටම අරන් යන්න Lithuania හි ප්‍රසිද්ධ Kaunas University of Technology (KTU) හි Master’s in Sustainable Management and Production උපාධිය හැදෑරීමට සියල්ල සූදානම් කරගෙන අවසන්! 🔬🌱

ඕනෑම වයසකදී තමන්ගේ හීන දිනන්න තියෙන උනන්දුව සහ ධෛර්යය මුළු ලංකාවටම ලොකු ආදර්ශයක්!

ඔබත් වයස ගැන හිත හිතා උසස් අධ්‍යාපන හීනය පස්සට දාගෙන ඉන්නවාද? කිසිම බයක් නැතුව ඔබේ යුරෝපා හීනය විශ්වාසවන්තව සැබෑ කරගන්න අදම Ahasa Consultancy හා සම්බන්ධ වන්න!

අදම ඔබේ ගමන පටන් ගන්න

වැඩි විස්තර සඳහා අමතන්න: 011 7921 100

වැඩි විස්තර ඕනෙද? පාඨමාලා සහ ටියුෂන් ගාස්තු ගැන අපේ KTU profile එක කියවන්න.

Thinking about Lithuania? Our guide to studying in Lithuania covers universities, entry requirements, work rights and the visa route.

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team
Englishසිංහල

Book a free consultation

Get Your Free Consultation