✨ VISA/TRP GRANTED LITHUANIA! 🇱🇹✈️🎓✨

✨ VISA/TRP GRANTED LITHUANIA! 🇱🇹✈️🎓✨

✨ VISA/TRP GRANTED LITHUANIA! 🇱🇹✈️🎓✨

අපේ තවත් සතුටුදායක ආරංචියක්! Chamodh Madusanka Rajapaksha, Lithuania වලට ආ​වා.

අපි චමෝද්ව Airport pickup එකේ ඉදන් Accommodation වෙනකම්ම සියලුම දේවල් අපි සූදානම් කරලා තිබ්බා. 🇱🇹🎒

එයා දැන් Lithuania වල ප්‍රසිද්ධ Kaunas University of Technology (KTU) එකේ Master’s in Electronic / Electrical Engineering degree එක පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ! ⚙️🔌💡

මේ පහල තියෙන්​නෙ Chamodh අපේ සේවාව ගැන කියන කතාව:

“Document වැඩ ටිකේ ඉඳලා Flight & Dormitory booking වෙනකල්ම Ahasa එකෙන් ලොකු support එකක් දුන්නා. මෙහෙට ආවට පස්සෙත් SIM එක දාගන්න, Bank Apps හදාගන්න හැමදේටම ළඟින්ම හිටියා. Thanks a lot Ahasa Consultancy!”

Ahasa Consultancy අපි Visa එක අරන් දීලා නිකන් ඉන්නේ නැහැ, ඔයා Europe වලට ගොඩබහින මොහොතේ ඉඳන් Airport Pickup, SIM Cards, Bank Setup වෙනකල්ම සියලුම දේට මේ වගේ ළඟින්ම ඉන්නවා! 💙

Chamodh ​ට සුපිරි අනාගතයකට උණුසුම් සුබ පැතුම්! 🌟💫

ඔයාත් Europe යන්න හීන දකිනවා නම්, කිසිම බයක් නැතුව අදම අපිත් එක්ක එකතු වෙන්න!

👇 අදම ඔබේ ගමන පටන් ගන්න:

💻 ලියාපදිංචි වන්න: Google Form Link එක පලමුවෙනි කොමෙන්ටු​වේ.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 011 7921 100 / 074 060 9969 / 077 754 6941

#AhasaConsultancy #SafeArrival #HelloLithuania #KTU #ElectricalEngineering #AirportPickup #StudyInLithuania #StudyInEurope #TRPGranted #FromSriLankaToLithuania #HigherEducation #MastersInEurope #StudentReview

Capy Advisor
Ask Capy: Universities, fees, visa info 🐾 Ask Capy 🐾
Capy
CAPY ADVISOR 🐾
Smart Education Advisor • Ahasa Team

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation