✨A/L ඉවර කරපු ගමන්ම Europe වල KTU University එකට! Ryan ගේ සාර්ථක කතාව! 🇱🇹⚡️🎓✨
A/L ඉවර වුණු ගමන්ම තමන්ගේ ඉංජිනේරු හීනය වෙනුවෙන් යුරෝපයට පියඹන්න සූදානම් වන Ryan මල්ලිට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇹✈️
Visa/ TRP Granted! 🎉
ලංකාවේ A/L අවසන් කළ ඔහු, Lithuania හි ප්‍රසිද්ධ Kaunas University of Technology (KTU) හි Bachelor of Electrical Engineering උපාධිය හැදෑරීමට සියලු කටයුතු සාර්ථකව සූදානම් කරගෙන අවසන්! ⚙️🔌
A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර කෙළින්ම යුරෝපා උපාධියකට මුලපිරීම ඔබේ අනාගතයට තබන හොඳම අඩිතාලමයි. Ryan ගේ මේ ගමන ලංකාවේ සියලුම පාසල් සිසුන්ට ලොකු ආදර්ශයක්! 🌟
ඔබත් A/L වලින් පස්සේ කෙළින්ම Europe වල Bachelor’s Degree එකක් පටන් ගන්න හරි පාර හොයනවාද? කිසිම බයක් නැතුව ඔබේ යුරෝපා හීනය විශ්වාසවන්තව සැබෑ කරගන්න අදම Ahasa Consultancy හා සම්බන්ධ වන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 011 7921 100
#AhasaConsultancy #SuccessStory #LithuaniaVisa #StudyInLithuania #KTU #ElectricalEngineering #EngineeringInEurope #AfterALs #BachelorsInEurope #StudyInEurope #TRPGranted #FromSriLankaToLithuania #HigherEducation #StudyAbroad #VisaGranted #UndergraduateAbroad
—
Related stories
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Constructor University | LBTU (Latvia University of Life Sciences and Technologies) | Saint Martin’s Institute of Higher Education



