✨A/L ඉවර කරපු ගමන්ම Europe වල KTU University එකට! Ryan ගේ සාර්ථක කතාව!

- A/L ඉවර කරපු ගමන්ම Europe වල KTU University එකට! Ryan ගේ සාර්ථක කතාව! 🇱🇹⚡️🎓✨
A/L ඉවර වුණු ගමන්ම තමන්ගේ ඉංජිනේරු හීනය වෙනුවෙන් යුරෝපයට පියඹන්න සූදානම් වන Ryan මල්ලිට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇹✈️
Visa/ TRP Granted!
ලංකාවේ A/L අවසන් කළ ඔහු, Lithuania හි ප්‍රසිද්ධ Kaunas University of Technology (KTU) හි Bachelor of Electrical Engineering උපාධිය හැදෑරීමට සියලු කටයුතු සාර්ථකව සූදානම් කරගෙන අවසන්! ⚙️🔌
A/L වලින් පස්සේ කාලය නාස්ති නොකර කෙළින්ම යුරෝපා උපාධියකට මුලපිරීම ඔබේ අනාගතයට තබන හොඳම අඩිතාලමයි. Ryan ගේ මේ ගමන ලංකාවේ සියලුම පාසල් සිසුන්ට ලොකු ආදර්ශයක්! 🌟
ඔබත් A/L වලින් පස්සේ කෙළින්ම Europe වල Bachelor’s Degree එකක් පටන් ගන්න හරි පාර හොයනවාද? කිසිම බයක් නැතුව ඔබේ යුරෝපා හීනය විශ්වාසවන්තව සැබෑ කරගන්න අදම Ahasa Consultancy හා සම්බන්ධ වන්න!
වැඩි විස්තර සඳහා අමතන්න: 011 7921 100
වැඩි විස්තර ඕනෙද? පාඨමාලා සහ ටියුෂන් ගාස්තු ගැන අපේ KTU profile එක කියවන්න.
ඔබත් යන්න සැලසුම් කරනවාද? අපේ මාර්ගෝපදේශය කියවන්න: ලංකාවේ ඉඳන් ලිතුවේනියාවේ ඉගෙන ගන්න.
—
Free consultation
Ready to plan your move to Lithuania?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Lithuania
All news →
24 Nov 2026AI සහ Cyber Security ඉගෙන ගන්න යුරෝපයේ තැන් හොයනවද? 2027 Intake සඳහා අපේ Partner විශ්වවිද්‍යාල 5ක් මෙන්න 🤖🔐🇪🇺
20 Nov 2026AI ගැන හැමෝම කතා කරනවා. ඒත් AI එකට අත් පා දෙන්නේ Robotics ඉංජිනේරුවෝ 🤖⚙️
20 Nov 2026ගොඩනැගිලි, පාලම්, නගර සැලසුම් — Architecture සහ Civil Engineering යුරෝපයෙන් ඉගෙන ගන්න කැමතිද? 🏗️🇪🇺
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: Constructor University | Lithuanian University of Sport Sciences | Metropolitan College Greece




