✨ VISA/TRP GRANTED LITHUANIA! 🇱🇹✈️🎓✨

- VISA/TRP GRANTED LITHUANIA! 🇱🇹✈️🎓✨
අපේ තවත් සතුටුදායක ආරංචියක්! Chamodh Madusanka Rajapaksha, Lithuania වලට ආවා.
අපි චමෝද්ව Airport pickup එකේ ඉදන් Accommodation වෙනකම්ම සියලුම දේවල් අපි සූදානම් කරලා තිබ්බා. 🇱🇹🎒
එයා දැන් Lithuania වල ප්‍රසිද්ධ Kaunas University of Technology (KTU) එකේ Master’s in Electronic / Electrical Engineering degree එක පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ! ⚙️🔌💡
මේ පහල තියෙන්නෙ Chamodh අපේ සේවාව ගැන කියන කතාව:
“Document වැඩ ටිකේ ඉඳලා Flight & Dormitory booking වෙනකල්ම Ahasa එකෙන් ලොකු support එකක් දුන්නා. මෙහෙට ආවට පස්සෙත් SIM එක දාගන්න, Bank Apps හදාගන්න හැමදේටම ළඟින්ම හිටියා. Thanks a lot Ahasa Consultancy!”
Ahasa Consultancy අපි Visa එක අරන් දීලා නිකන් ඉන්නේ නැහැ, ඔයා Europe වලට ගොඩබහින මොහොතේ ඉඳන් Airport Pickup, SIM Cards, Bank Setup වෙනකල්ම සියලුම දේට මේ වගේ ළඟින්ම ඉන්නවා! 💙
Chamodh ට සුපිරි අනාගතයකට උණුසුම් සුබ පැතුම්!
ඔයාත් Europe යන්න හීන දකිනවා නම්, කිසිම බයක් නැතුව අදම අපිත් එක්ක එකතු වෙන්න!
අදම ඔබේ ගමන පටන් ගන්න
💻 ලියාපදිංචි වන්න: නොමිලේ consultation එකක් මෙතනින් වෙන්කරගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න: 011 7921 100 / 074 060 9969 / 077 754 6941
වැඩි විස්තර ඕනෙද? පාඨමාලා සහ ටියුෂන් ගාස්තු ගැන අපේ KTU profile එක කියවන්න.
Planning your own move? Read our guide: Study in Lithuania from Sri Lanka.
Free consultation
Ready to plan your move to Lithuania?
Talk it through with an Ahasa counsellor. We check your eligibility, handle the university application and guide your visa, step by step.
More from Lithuania
All news →
24 Nov 2026AI සහ Cyber Security ඉගෙන ගන්න යුරෝපයේ තැන් හොයනවද? 2027 Intake සඳහා අපේ Partner විශ්වවිද්‍යාල 5ක් මෙන්න 🤖🔐🇪🇺
20 Nov 2026AI ගැන හැමෝම කතා කරනවා. ඒත් AI එකට අත් පා දෙන්නේ Robotics ඉංජිනේරුවෝ 🤖⚙️
20 Nov 2026ගොඩනැගිලි, පාලම්, නගර සැලසුම් — Architecture සහ Civil Engineering යුරෝපයෙන් ඉගෙන ගන්න කැමතිද? 🏗️🇪🇺
Curious where this could take you? Explore Ahasa partner universities or see how Ahasa supports your application.
Featured universities: University of Nicosia [Athens Campus] | ISM University of Management and Economics | Swiss School of Business and Management (SSBM)




