සාමාන්‍ය IT ඩිග්‍රි කරලා ජොබ් හොයන්න පොර කන්න එපා: යුරෝපයේ 100% ක් ජොබ් ෂුවර්ම ෆීල්ඩ් එක මෙන්න! 🛡️💻🇪🇺
ලංකාවේ ළමයි IT පැත්තෙන් යුරෝපයට යන්න හැදුවම 90% ක්ම තෝරගන්නේ Software Engineering, Computer Science වගේ සාමාන්‍ය කෝස්. අපි ඇත්තටම බැලුවොත් මේ ෆීල්ඩ් එකේ දැන් ලොකු තරඟයක් තියෙනවා. ඒ මදිවට AI (කෘත්‍රිම බුද්ධිය) හරහා කෝඩින් ලියන්න පුළුවන් නිසා, සාමාන්‍ය IT ජොබ් වලට කම්පැනි වලින් Work Visa දෙන එක ගොඩක් අඩු වෙලා. හැබැයි යුරෝපයේ කම්පැනි වලට හොයන,…