Rangana Mahesh

March 13, 2026

ලංකාවේ තියෙන ඔයාගේ බිස්නස් එක යුරෝපයට අරන් යන්න පාරක් හොයන කෙනෙක්ද?

“ලංකාවේ තියෙන ඔයාගේ බිස්නස් එක යුරෝපයට අරන් යන්න පාරක් හොයන කෙනෙක්ද?” අනාගතය දිනන ව්‍යවසායකයින්ට (Entrepreneurs) ලිතුවේනියාවේ ISM විශ්වවිද්‍යාලයෙන් රත්තරන් අවස්ථාවක්! 🇱🇹🚀 සාමාන්‍යයෙන් රට යනවා කිව්වම ගොඩක් අය හිතන්නේ “ගිහින් කොහේ හරි ජොබ් එකක් කරනවා” කියලා. හැබැයි ඔයා දැනටමත් ලංකාවේ පොඩියට හරි බිස්නස් එකක් කරන, එහෙමත් නැත්නම් අලුත් අදහසක් (Startup Idea) තියෙන කෙනෙක් නම්, ඔයාගේ අරමුණ…

March 10, 2026

පාට්-ටයිම් කරලා කැම්පස් ෆී එක ගෙවන්න පුළුවන්ද?” – යුරෝපයේ ඇත්තම තත්ත්වය දැනගන්න! 💶🎓

යුරෝපයට යන ගොඩක් ළමයි හීන දකින්නේ, “මම ගිය ගමන් පාට්-ටයිම් කරලා මාසෙට ලක්ෂ 5-6ක් හොයලා, මගේ ඉතුරු කැම්පස් ෆී එකත් ගෙවලා ගෙදරටත් සල්ලි යවනවා” කියලා. යුරෝපයේ (Schengen) රජයේ නීතිවලට අනුව ඇත්තටම සිසුවෙකුට හොයන්න පුළුවන් ගාණ කීයද? අපි ගණන් හදලාම බලමු! ✅ 1. නීත්‍යානුකූලව වැඩ කරන්න පුළුවන් කාලය ⏱️යුරෝපයේ ගොඩක් රටවල (ජර්මනිය, ලැට්වියාව, ෆින්ලන්තය ආදී) ජාත්‍යන්තර…

March 5, 2026

IELTS නැතුව යුරෝපයට යන්න පුළුවන්ද?

“IELTS නැතුව යුරෝපයට යන්න පුළුවන්ද?” ඇත්තම කතාව මෙන්න! 🤫🇬🇧🇪🇺 අපිට කතා කරන ළමයින්ගෙන් 80% ක්ම අහන පළවෙනි ප්‍රශ්නය තමයි, “සර්, මට IELTS නම් කරන්න බෑ, ඒක නැතුව යන්න පුළුවන් රටක් නැද්ද?” කියන එක. යුරෝපයේ (Schengen) රජයේ කැම්පස් එකකට යද්දි ඉංග්‍රීසි දැනුම අනිවාර්යයි, හැබැයි ඒකට IELTS ම කරන්න ඕන නෑ! IELTS නැතුව ඔයාගේ ඉංග්‍රීසි දැනුම පෙන්වන්න…

March 4, 2026

ඩිග්‍රිය ඉවර වුණාම ආයේ ලංකාවට එන්න ඕන නෑ!

Job එකක් හොයාගෙන, PR එකට යන ‘Master Plan’ එක! (Verified Updates) 🗺️✅ අපි කවුරුත් රට යන්නේ රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා උපාධියක් අරන්, ඒක රාමු කරලා ගෙදර බිත්තියේ ගහන්න නෙවෙයිනේ? අපේ ගොඩක් අයගේ ඉලක්කය “Settlement” (ස්ථිර පදිංචිය). හැබැයි ගොඩක් ළමයි කරන්නේ ස්ටුඩන්ට් වීසා එක ගහගන්නකම් විතරයි ප්ලෑන් කරන්නේ. අන්තිමට උපාධිය ඉවර වෙද්දි “දැන් මොකද කරන්නේ?”…

March 3, 2026

අපි හැමෝම පස්සෙන් දුවන ‘Visa’ (වීසා) කියන දේ ලෝකෙට ආවේ කොහොමද කියලා දන්නවද?

අහලා බලන්නකො මේ කතාව! ✈️🌍 රට යන්න හීන දකින හැමෝගෙම ලොකුම කඩඉම තමයි “වීසා” (Visa) කියන්නේ. අද කාලේ වීසා එකක් ගන්න මාස ගණන් ලියකියවිලි හදන්න ඕන වුණාට, ඉස්සර කාලේ මිනිස්සුන්ට මේ කිසිම කරදරයක් නැතුව ලෝකේ වටේ යන්න පුළුවන් වෙලා තිබුණා. එහෙනම් මේ “වීසා” කියන නීතිය ලෝකෙට ආවේ කොහොමද? අපි බලමු ඉතිහාසය! ✅ 1. අවුරුදු 2500කට…

February 26, 2026

පාට්නර් එක්ක රට යන්න සල්ලි මදිද?

“පාට්නර් එක්ක රට යන්න සල්ලි මදිද? ඔයාට 100% Scholarship එකකුයි, පාට්නර්ට Full-Time වැඩ කරන්න චාන්ස් එකකුයි ලැබුණොත් කොහොමද?” 👩‍❤️‍👨✈️ අපිට කතා කරන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, “මම ඉගෙන ගන්න රට යද්දි මගේ පාට්නර්ව (Spouse) එක්කන් යන්නේ කොහොමද? එහේ ගිහින් දෙන්නගෙම වියදම් කවර් කරගන්නේ කොහොමද?” කියන එක. අන්න ඒකට යුරෝපයෙන් දෙන සුපිරිම විසඳුමක් අරගෙන,…

February 26, 2026

සල්ලි තිබුණත් වීසා Reject වෙන්නේ ඇයි?

“සල්ලි තිබුණත් වීසා Reject වෙන්නේ ඇයි?” පළමු වතාවට රට යන ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල්! (Step-by-Step Guide – Part 02: වීසා සටන සහ ලියකියවිලි) 🛂📑 අපේ ලිපි මාලාවේ පළවෙනි කොටසින් අපි කතා කළේ මානසිකව ලෑස්ති වෙන හැටි සහ හරි රට තෝරගන්න හැටි ගැන. අද අපි කතා කරන්නේ ඔයාගේ ගමනේ තීරණාත්මකම කඩඉම ගැනයි. ඒ තමයි “Visa…

February 25, 2026

ලිතුවේනියා Fully Funded Phd එකට Google form එක පුරවපු අයට,

මාර්තු 13 යුනිවර්සිටි එකේ Phd Committee එකත් එක්ක Online Meeting එක තියෙනවා. Form එක fill කරලා තියන, Qualified හැමෝටම meeting link එක මේ සතිය ඇතුලත Email එකකින් ලැබෙයි. ඔයාලට මේ ගැන Questions තියෙනවා නම්, ඔයාලා ඇප්ලයි කරපු ඊමේල් එකෙන්inquires@ahasa.eu email එකට පමණක් යොමු කරන්න. View original post on Facebook →

February 25, 2026

ජීවිතේ පළවෙනි වතාවට රට යන්න හදන ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල්! (Step-by-Step Guide – Part 01: මූලික අඩිතාලම) ✈️🌍

රට යනවා කියන්නේ ෆේස්බුක් එකේ, යූටියුබ් එකේ දකිනවා වගේ හිම වැටෙන පාරවල් වල ලස්සන කෝට් එකක් දාගෙන ෆොටෝ ගහන එක විතරක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු කට්ටක්, කැපකිරීමක් සහ නිවැරදි සැලසුමක් තියෙනවා. අපි අද ඉඳන් පටන් ගන්නවා පළවෙනි වතාවට රට යන්න ඉන්න අයට, මුල ඉඳන් අගටම කරන්න ඕන දේවල් ගැන කියල දෙන Article Series එකක්. අද…

February 24, 2026

යුරෝපයේ Top Rank කැම්පස් එකක් ඔයාලව හොයාගෙන ලංකාවටම එනවා! 100% ශිෂ්‍යත්ව (Scholarships) එක්ක යුරෝපයට යන්න සුපිරි චාන්ස් එකක්!” 🇱🇹✈️

“යුරෝපයේ Top Rank කැම්පස් එකක් ඔයාලව හොයාගෙන ලංකාවටම එනවා! 100% ශිෂ්‍යත්ව (Scholarships) එක්ක යුරෝපයට යන්න සුපිරි චාන්ස් එකක්!” 🇱🇹✈️ අපි යුරෝපයට යන්න කැම්පස් හොය හොය හිටියට, මේ පාර යුරෝපයේ තියෙන ප්‍රබලතම රජයේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වෙන ලිතුවේනියාවේ Kaunas University of Technology (KTU) එකේ නිල නියෝජිතයින් ඔයාලව මුණගැහෙන්න ලංකාවටම එනවා! ඔයාගේ යුරෝපීය හීනය හැබෑ කරගන්න, Ahasa Consultancy…

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation