Rangana Mahesh

May 21, 2026

🚨 Engineering කරන අයට යුරෝපයේ තියෙන දැවැන්තම අවස්ථා! (හොඳම රටවල් 5) 🏗️🇪🇺

ඔයා Civil Engineering, Construction Management, Electrical, හෝ Electronics Engineering කරන්න හිතාගෙන ඉන්නවා නම්, මේක හොඳට කියවන්න. ලංකාවේ ඉංජිනේරුවන්ට තියෙන පිළිගැනීම ගොඩක් ඉහළ වුණාට, ලැබෙන පඩිය ගැන හිතද්දී ගොඩක් අය කලකිරෙනවා. ඒත් මේ වෙද්දී මුළු යුරෝපයම Green Energy (හරිත බලශක්තිය) සහ Smart Cities (සුහුරු නගර) බවට පත්වෙමින් තියෙන නිසා, යුරෝපයට ඉංජිනේරුවන්ගේ Demand එකක් තියෙනවා. මේ Path…

May 20, 2026

🚨 සාමාන්‍ය Business ඩිග්‍රි කරනවට වඩා, යුරෝපයේ Demand එකක් තිය​න ෆීල්ඩ් එක මෙන්න! (Logistics & Supply Chain) 🚢🇪🇺

ලංකාවේ ළමයි ගොඩක් අය ලොකු සල්ලි ගෙවලා යුරෝපයේ සාමාන්‍ය “Business” ඩිග්‍රි කළාට, ඒ Secotor එකේ දැන් ජොබ් හොයාගන්න ලොකු තරගයක් තියෙනවා. ඔයාට තරගය අඩු, හොද පඩියක් ලැබෙන, යුරෝපයේ PR එකට යන්න පුළුවන් ෆීල්ඩ් එකක් ඕනේ නම්, ඔයා අනිවාර්යයෙන්ම Logistics සහ Supply Chain Management තෝරගන්න ඕනේ. Common Job Seeker කෙනෙක් නොවී කොහොමද පාත් එක හරියටම හදා…

May 19, 2026

🚨 IT සහ Cyber කරන අයට යුරෝපයෙන් සුපිරිම අවස්ථාවක්! (හොඳම රටවල් 5) 💻🇪🇺

දැන් ලෝකේ IT ජොබ් මාකට් එක ගොඩක් වෙනස් වෙලා. UK, කැනඩාව වගේ රටවල් වලට ළමයි ගිහින්ම දැන් ඒ රටවල් වල ජොබ් මාකට් එක පිරිලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දී යුරෝපයේ IT සහ Cybersecurity පැත්තෙන් ලක්ෂ ගාණක පුරප්පාඩු තියෙනවා. යුරෝපයේ තියෙන දැඩි දත්ත ආරක්ෂණ නීති (GDPR) නිසා මේ ඉල්ලුම දවසින් දවස වැඩි වෙනවා. ඔයා Cybersecurity Management, IT,…

May 17, 2026

🚨 හැමෝම IT, Business පස්සේ යද්දී, ලේසියෙන්ම යුරෝපයේ ජොබ් එකක් ගන්න පුළුවන් Agriculture සහ Food Tech ඩිග්‍රි වලට තියෙන හොඳම රටවල් 5 මෙන්න!

🚨 හැමෝම IT, Business පස්සේ යද්දී, ලේසියෙන්ම යුරෝපයේ ජොබ් එකක් ගන්න පුළුවන් Agriculture සහ Food Tech ඩිග්‍රි වලට තියෙන හොඳම රටවල් 5 මෙන්න! 🌱🇪🇺 ලංකාවේ ළමයි යුරෝපයට යන්න ප්ලෑන් කරද්දී 90% ක්ම අහන්නේ IT හරි සාමාන්‍ය Business ඩිග්‍රි ගැන විතරයි. මේ නිසා ඒ පැති වල ජොබ් මාකට් එකේ දැන් ලොකු තරගයක් තියෙනවා. හැබැයි, තරගය ගොඩක්…

May 14, 2026

යුරෝපයේ සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධති වලින් එකක්.

යුරෝපයේ සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ තියෙන හොඳම සෞඛ්‍ය පද්ධති වලින් එකක්. හැබැයි ඒක වැඩ කරන විදිහ ඔයා දන්නේ නැත්තම්, සුළු අනතුරකට හරි යුරෝ දහස් ගණනක බිලක් ඔයාට ගෙවන්න වෙන්න පුළුවන්. ලංකාවේ ළමයි ගොඩක් දෙනෙක් යුරෝපයට යන්නේ මේ නීති ගැන කිසිම අවබෝධයක් නැතුවයි. ඔයාගේ සෞඛ්‍යය වගේම ඔයාගේ සල්ලි ටික ආරක්ෂා කරගන්න නම්, රටට ගියපු ගමන් මේ දේවල්…

May 12, 2026

🚨 සවිස්තරාත්මක විග්‍රහය: ඩිග්‍රිය කරන ගමන් තමන්ගේම බිස්නස් එකක් පටන්ගන්න පුළුවන් හොඳම යුරෝපීය රටවල් 6 මෙන්න! 🇪🇺💻

ඔයා යුරෝපයට යන්න හදන්නේ Study කරලා ජොබ් එකක් කරන්න විතරක් නෙවෙයිද? යුරෝපයේ ඉගෙන ගන්න ගමන් තමන්ගේම Freelancing, E-commerce ව්‍යාපාරයක් හරි Tech Startup එකක් හරි පටන් ගන්න හීනයක් ඔයාට තියෙනවාද? මෙන්න මේකයි ඇත්තම තත්ත්වය: යුරෝපයේ සමහර රටවල් වල Student Visa එකෙන් තමන්ගේම බිස්නස් එකක් රෙජිස්ටර් කරන එක නීතියෙන් සීමා කරලයි තියෙන්නේ. හැබැයි ඔයා මේ පහළ තියෙන…

May 7, 2026

💶 ලිතුවේනියාවේ (Lithuania) ඉහළ වැටුප් සහිත පාට්-ටයිම් ජොබ්: ඇත්ත සහ බොරුව! 🇱🇹

යුරෝපයට ගියාම පාට්-ටයිම් ජොබ් එකක් හොයාගන්න ලේසියි කියලා හැමෝම කිව්වට, අපි ලිතුවේනියාවේ ඇත්ත තත්ත්වය ගැන කතා කරමු. ඉංග්‍රීසි විතරක් කතා කරලා ලොකු පඩියක් ගන්න පුළුවන්ද? “ඉංග්‍රීසි විතරක් පුළුවන් වුණාම සුපර්මාකට්, කැෆේ වල වගේ Customers interactions තියන ජොබ් එකක් කරන්න නම් ලිතුවේනියානු භාෂාව තියෙන්න ඕන. Customer අහන දේට පිලිතුරු දීලා ඒ අදාල Service එක දෙන්න හැකියාව…

May 7, 2026

🚨 Avoid Visa Refusal: Why Your Tiny Mistake Might Be Sabotaging Your Malta Application! 🇲🇹

Malta is one of the top destinations for Sri Lankan students seeking English-speaking European degrees. But did you know that hundreds of students get their visas rejected every intake simply because of a one single mistake? Many applicants use “copy-paste” SOPs (Statements of Purpose) and submit poorly formatted, unverified financial documents. The European embassy spots…

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation