Rangana Mahesh

May 7, 2026

🚨 වීසා රිජෙක්ට් වෙයිද? ඔයාගේ පුංචි අතපසුවීමක් නිසා ඔයාගේ මෝල්ටා (Malta) ගමන නැතිවෙන්න පුළුවන් ඇයි? 🇲🇹

ඉංග්‍රීසි භාෂාවෙන්ම ඉගෙනගෙන යුරෝපයට යන්න තියෙන හොඳම රටක් තමයි මෝල්ටාව. හැබැයි ඔයා දන්නවාද, Documents වල තියෙන නොසැලකිලිමත්කම නිසා හැම අවුරුද්දකම ලංකාවේ ළමයි ගොඩකගේ වීසා රිජෙක්ට් වෙනවා කියලා? ගොඩක් ලමයි කරන්නේ එකම SOP (Statement of Purpose) එක හැමෝටම දාන එකයි, කිසිම පිළිවෙලක් නැති බැංකු වාර්තා (Financials) සබ්මිට් කරන එකයි. එම්බසි එකෙන් මේවා දැක්ක ගමන් අඳුරගන්නවා. එක…

May 5, 2026

යුරෝපයේ ඉගෙනගන්න යන ළමයින්ට හැංගිලා තියෙන අභියෝග, සහ ​ඒ අභියෝග ජයගන්​නේ කොහොමද?) – 1 වෙනි කොටස 🌍🛡️

යුරෝපයට යන එක ලොකු හීනයක් වුණාට, ඇත්තම කතාව මේකයි: 2026 වෙද්දී යුරෝපයේ නීති ගොඩක් වෙනස් වෙලා, කැම්පස් වල නීතිත් තද වෙලා තියෙන්නේ. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඔයාව “ඇත්තම යුරෝපයට” ලෑස්ති කරන්න. මේ තියෙන්නේ අලුතින් යන ළමයින්ට මුහුණ දෙන්න වෙන ප්‍රධානම අභියෝග 3 සහ යුරෝපයේ ඉන්න අපේ කණ්ඩායම ඒවට දෙන විසඳුම්: ✅ 1. නවාතැන් (Housing) හොයාගැනීමේ…

May 4, 2026

🌍 ඔයාගේ අනාගතය ගැන අපි හමුවෙලාම කතා කරමු! Ahasa Consultancy OPEN DAY එකට එන්න 🎓✈️

පහුගිය කාලේ අපේ Webinars වලට සම්බන්ධ වුණ, අපිට මැසේජ් කරපු සහ යුරෝපයට යන්න හීන දකින හැමෝටම ඔන්න සුපිරිම අවස්ථාවක්. අපි මෙච්චර කල් ඔන්ලයින් (Online) ගොඩක් දේවල් කතා කළා, හැබැයි දැන් ඊළඟ වැදගත්ම පියවර තියන්න කාලය ඇවිත්. Screen එකකින් එහාට ගිහින්, ඔයාලව මූණටම හම්බවෙලා කතා කරන්න අපි ලෑස්තියි! ඔයා 2026/2027 Intakes වලට යන්න ලෑස්ති වෙන කෙනෙක්…

May 3, 2026

🚨 අන්තිම චාන්ස් එක: අඩුම වියදමකින් යුරෝපයට යන්න හොඳම පාර! හංගේරියාවේ (Hungary) ඇප්ලිකේෂන් වැහෙන්න ළඟයි 🇭🇺🎓

2026 සැප්තැම්බර් අවසන් අවස්ථාව ගැන කතා කරන අපේ Series 07 හි 4 වෙනි ලිපියට සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් ඉන්නේ මැයි මාසයේ. ඔයා තාමත් යුරෝපයට යන්න ප්ලෑන් කරනවා විතරක් නම්, ඔයාගේ කාලය සම්පූර්ණයෙන්ම ඉවර වේගෙනයි යන්නේ. අද අපි කතා කරන්නේ යුරෝපයේ Study වල​ට යන්න තියෙන අඩු වියද​ම් සහ ආරක්ෂිතම පාරක් වෙන හංගේරියාව (Hungary) ගැනයි. ඔයා ඇයි…

May 2, 2026

යුරෝපයේ ජොබ් එකක් කරන්න යන්න ආසයි, හැබැයි අලුත් අමාරු භාෂාවක් ඉගෙනගන්න බයයිද? එහෙනම් ඔයාට තියෙන හොඳම සහ ලේසිම විසඳුම තමයි මෝල්ටාව (Malta) !

ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වුණ මේ සුන්දර රටට යන්න ලංකාවේ ළමයි ගොඩක් උත්සාහ කරනවා. අපි දැන් ඉන්නේ මැයි මාසයේ නිසා ඔයා 2026 සැප්තැම්බර් යන්න ප්ලෑන් කරනවා නම්, ඔයාගේ කාලය දැන් වේගයෙන් ඉවර වේගෙනයි යන්නේ. ඔයා දැන්ම ඇප්ලයි කරන්නම ඕනේ ඇයි සහ තෝරගන්න ඕනේ හොඳම ඩිග්‍රි මොනවාද කියලා අපි බලමු: ✅ 1. භාෂා ප්‍රශ්නයක් ඇත්තෙම නෑ ඔයාට…

April 29, 2026

🚨 අන්තිම චාන්ස් එක: යුරෝපයේ අඩුවෙන්ම වියදම් යන IT හබ් එක, ලිතුවේනියාවට (Lithuania) යන්න 2026 සැප්තැම්බර් Applications Closing Soon! 🇱🇹💻

යුරෝපයේ පිළිගත් Master’s හරි Bachelor’s ඩිග්‍රියක් කරන්න ඕනේ, හැබැයි ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයිද? එහෙනම් ඔයා තෝරගන්න ඕනේ හොඳම රට තමයි ලිතුවේනියාව. අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසයේ අග. හැමෝම සාමාන්‍ය රටවල් පස්සේ දුවද්දී, ගොඩ​ක් ළමයි දැන් මේ පැත්තට හැරෙන්න ප්‍රධාන හේතු සහ ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනේ ඩිග්‍රි මොනවාද කියලා බලමු: ✅ 1. අඩු වියදම අවුරුද්දක…

April 29, 2026

🚨 නෙදර්ලන්තයේ (Netherlands) ඇතුළාන්තය: වැඩිම ඉල්ලුමක් තියෙන ඩිග්‍රි මොනවාද? මම​ත් ජීවත් වෙන රටට 2026 යන්න තිය​න අන්තිම චාන්ස් එක! 🇳🇱🎓

2026 සැප්තැම්බර් අවසන් අවස්ථාව ගැන කතා කරන අපේ Series 07 හි දෙවන ලිපියෙන් අපි අද කතා කරන්නේ ලංකාවේ ළමයින්ට යුරෝපයට යන්න පුළුවන් සුපිරිම රටක් ගැනයි. ඒ තමයි නෙදර්ලන්තය! අපි දැන් ඉන්නේ අප්‍රේල් මාසයේ අග. ඔයා 2026 සැප්තැම්බර් වල යන්න ප්ලෑන් කරනවා නම්, ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් කිහිපයක් විතරයි. ඇයි ලෝකෙම ළමයි මේ රටට…

April 28, 2026

🚨 අවසන් නිවේදනයයි: 2026 සැප්තැම්බර් යුරෝපයට යන්න තියෙන අන්තිම අවස්ථාව! 🇪🇺⏳

ඔයා තාමත් 2026 සැප්තැම්බර් වල යුරෝපයට යන්න “හිත හිතා” ඉන්නවාද?දැන් හිතන්න කාලයක් නෑ, වැඩ පටන් ගන්න කාලය ඇවිත්! අද වෙද්දී අපි ඉන්නේ අප්‍රේල් අග. ඇත්තම තත්ත්වය තමයි, ලංකාවේ ළමයින්ට (Non-EU) යුරෝපයේ කැම්පස් වලට ඇප්ලයි කරන්න තියෙන කාලය දැන් වේගයෙන් අවසන් වෙමින් පවතිනවා. Offer Letter එක අරන්, ඩොකියුමන්ට් හදලා, එම්බසි යන්න ලොකු කාලයක් යනවා. මේ සති…

April 27, 2026

මුළු රටම තැඹිලි පාටින් වැහෙන නෙදර්ලන්තයේ ලොකුම පාටිය: අද King’s Day! 👑🇳🇱🧡

අද (අප්‍රේල් 27) කියන්නේ නෙදර්ලන්තයේ ඉන්න අයට අවුරුද්දේ තියෙන සතුටුදායකම සහ විශේෂම දවසක්. ඒ තමයි ඔවුන්ගේ රජු වන Willem-Alexander ගේ උපන්දිනය සමරන “King’s Day” (Koningsdag) හෙවත් රජුගේ දිනය! යුරෝපයට එන්න හීන දකින, විශේෂයෙන්ම නෙදර්ලන්තයේ ඉගෙන ගන්න එන්න ඉන්න ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ මේ සුපිරිම දවස ගැන අද අපි කතා කරමු. මොකක්ද මේ King’s Day…

April 24, 2026

2026 යුරෝපයේ Master’s යන්න හීන දකින අයටම වෙන්වුණ “Ceylon to Europe” විශේෂ Webinar එක හෙට! 🎓✈️🇪🇺

පහුගිය දවස් ටිකේම අපි ලිපි මාලාවක් හරහා යුරෝපයේ High-Demand ජොබ් මාකට් එක (FinTech, Cybersecurity, Green Tech, Supply Chain) ගැන වගේම, “Generic Trap” එකට අහුවෙන්නේ නැතුව හරි මාතෘකාවක් තෝරගෙන PR එකට යන පාර හදාගන්න විදිහ ගැනත් කතා කළා ඔයාලට මතක ඇති. මේ දේවල් කියවලා ගොඩක් අය අපෙන් ඊළඟට මොකද කරන්නේ කියලා අහලා තිබුණා. අන්න ඒ නිසා,…

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation