Rangana Mahesh

April 21, 2026

ලේසියට පාස් වෙන්න “සාමාන්‍ය” Thesis එකක් කරලා යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, UK ජොබ් නැති කරගන්න එපා! 🚫🎓🇪🇺

අන්තිම සෙමෙස්ටර් එකට ආවම ගොඩක් ළමයි Assignment කරලා, Part-time කරලා හොඳටම මහන්සි වෙලයි ඉන්නේ. ඉතින් ඉක්මනින් ඩිග්‍රිය ඉවර කරන්න ඕන නිසා Data හොයාගන්න ලේසි, කවුරුත් කරන පරණ මාතෘකාවක් Thesis එකට තෝරගන්නවා. (උදා: “Customer Satisfaction in E-commerce”, “Employee Motivation in Retail”). මේකට අපි කියන්නේ “The Generic Trap” (සාමාන්‍ය වීමේ උගුල) කියලා. යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ හරි UK වල…

April 8, 2026

යුරෝපයේ Luxury Tourism: සාමාන්‍ය ජොබ් එකක් නෙවෙයි, ඉක්මනින්ම මැනේජර් කෙනෙක් වෙලා PR ගන්න තියෙන සුපිරිම පාරක්! 🏨✈️🇪🇺

“Hospitality” (සත්කාරක සේවා) කිව්වම හෝටලේක Receiption එකේ වැඩ කරන එක හරි, waiter කෙනෙක් වෙන එක හරි නෙමෙයි. ලංකාවේ Luxury Tourism ගොඩක් අඩු වුණාට, යුරෝපයේ මේක බිලියන ගණන් සල්ලි කැරකෙන, ඉහළම පඩි තියෙන දැවැන්ත කර්මාන්තයක්! ඔයා දැනට Management, Business හෝ Arts වගේ සාමාන්‍ය ඩිග්‍රියක් කරලා ඉන්න කෙනෙක් නම්, යුරෝපයේ Hospitality Management පැත්තෙන් Master’s එකක් කරන එක…

April 6, 2026

UK යන අයට Alert එකක්: 2027 ජනවාරි ඉඳන් PSW එක අඩු කරනවා! (September 2026 ගියොත් අවුරුදු 2 අහුවෙනවද?) 🇬🇧⚠️

මට මේ දවස්වල ගොඩක් මැසේජ් එනවා UK වල Post-Study Work (PSW) වීසා එක අඩු කරන කතාවක් ගැන අහලා. සමහරු අහනවා “2026 September intake එකට ඇප්ලයි කළොත් මට පරණ විදිහටම අවුරුදු 2ක PSW එක හම්බෙයිද?” කියලා. හරි, ඇත්තම කතාව (Reality check) කියන්න​ම්. කවුරු හරි ඔයාට “සැප්තැම්බර් ගියොත් අවුරුදු 2ක වීසා එක අහුවෙනවා” කියලා කියනවා නම්, මේක…

April 6, 2026

🚀 Erasmus+ Internship Opportunities in the Netherlands

Are you looking to kickstart your career in a vibrant international hub? We are offering five Erasmus+ internships in the Netherlands. Available Roles: Digital Marketing: Help shape our online presence and strategy. Data Analyst: Dive into the numbers to drive informed decision-making. Sales (Multiple Regions): Expand reach across diverse global markets. International Communications: Bridge cultures…

April 3, 2026

A/L රිසාල්ට්ස් ආවද? C තුනක් (3 C’s) තියෙනවා කියන්නේ ඔයාට ලෝකේ ඕනෑම රටක කැම්පස් එකකට යන්න පුළුවන් කියලා ඔයා දන්නවද? 🎓✈️

උසස් පෙළ ප්‍රතිඵල ආපු ගමන් ගොඩක් ළමයි සහ දෙමව්පියන් ඉන්නේ ලොකු පීඩනයක. කැම්පස් යන්න Z-score එක මදි වුණාම, ගොඩක් අය හිතන්නේ “අයියෝ මට A සාමාර්ථ නැති නිසා පිටරටක හොඳ කැම්පස් එකකටවත් යන්න බැරි වෙයි” කියලා. නමුත්, ඔයාට ප්‍රධාන විෂයයන් 3ට C සාමාර්ථ 3ක් (3 C’s) තියෙනවා නම්, ඔයාට ලෝකේ තියෙන ගොඩක් ප්‍රධාන රටවල් වල විශ්වවිද්‍යාලවල…

March 31, 2026

AI වලින් ඔයාගේ ජොබ් එක නැති වෙයිද? එහෙනම් AI පාලනය කරන කෙනෙක් වෙන්න! – යුරෝපයේ Robotics සහ AI ඩිග්‍රි 🤖⚙️🇪🇺

අපි AI ගැ​න ඇත්ත කතා කරමු: Artificial Intelligence (AI) නිසා ලෝකේ පුරාම ගොඩක් රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනවා. සාමාන්‍ය Coding, Data Entry, සහ ඔෆිස් ජොබ්ස් ඉදිරියේදී AI වලින් කෙරෙන්න පුළුවන්. හැබැයි මේ තත්ත්වය ඇතුළේ ඔයාගේ අනාගතය 100% ක් සුරක්ෂිත කරගන්න පුළුවන් හොද​ම විදිහ තමයි—ඒ AI සහ රොබෝවරුන්ව නිර්මාණය කරන, ප්‍රෝග්‍රෑම් කරන කෙනා බවට ඔයා පත්වෙන…

March 30, 2026

යුරෝපයේ ඉහළම ඉල්ලුමක් තියෙන “Cybersecurity” ඩිග්‍රිය ගැන ශ්‍රී ලාංකික සිසුන් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු! 🛡️💻🇪🇺

අද ලෝකයේ හැමදේම ඩිජිටල් වෙද්දී, ඒ දත්ත (Data) Secure කරන එක තමයි ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය. යුරෝපයේ GDPR වගේ දැඩි නීති තියෙන නිසා, හැකර්වරුන්ගෙන් තමන්ගේ ආයතන බේරගන්න පුළුවන් දක්ෂ Cybersecurity (සයිබර් ආරක්ෂණ) වෘත්තිකයින්ට යුරෝපයේ කම්පැනි වල හොද Demand එකක් තියනවා. ඔයා IT හෝ Computer Science කරලා, යුරෝපයේ Master’s එකක් කරන්න ප්ලෑන් කරනවා නම්, මේ වෙලාවේ…

March 29, 2026

කවුරුත් වැඩිය කතා නොකරන, හැබැයි යුරෝපයේ Settle වෙන්න තියෙන සුපිරිම Post-Graduation Work Permits මෙන්න! 🇪🇺🎓💼

රට ගිහින් ඉගෙනගෙන එහේම ජොබ් එකක් කරනවා කිව්වම අපේ ගොඩක් අයගේ ඔළුවට එන්නේ UK වල අවුරුදු 2ක වීසා එක, නැත්නම් කැනඩාවේ PGWP එක විතරයි. හැබැයි ඔයා දන්නවද යුරෝපයේ (Schengen) රටවල් ගණනාවක, ඊටත් වඩා ලේසියෙන් ජොබ් එකක් හොයාගෙන PR එකට යන්න පුළුවන් සුපිරිම “Post-Graduation Work Permits” තියෙනවා කියලා? යුරෝපයට ගොඩක් දක්ෂ වෘත්තිකයින් අවශ්‍ය වෙලා තියෙන නිසා,…

March 13, 2026

යුරෝපයේ ඉගෙන ගන්න ගමන් තමන්ගේම බිස්නස් එකක් පටන්ගන්න හීනයක් තියෙනවද? – මෙන්න ලිතුවේනියාවෙන් (Lithuania) ලැබෙන අංක 1 චාන්ස් එක! 🇱🇹🚀

ලිතුවේනියාව කියන්නේ මේ වෙද්දි යුරෝපයේ වේගෙන්ම දියුණු වෙන Startup Ecosystem එකක් තියෙන රටක්. ඒ අතරින් බිස්නස් සහ මැනේජ්මන්ට් (Business & Management) පැත්තෙන් ලිතුවේනියාවේ තියෙන හොඳම සහ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය තමයි ISM University of Management and Economics කියන්නේ. ඇයි මේ කැම්පස් එක අනාගත ව්‍යවසායකයින්ට සහ ශ්‍රී ලාංකික සිසුන්ට මේ තරම් විශේෂ වෙන්නේ?✅ 1. ලිතුවේනියාවේ වැඩිම ‘Startups’ බිහි…

Discover Your Options Abroad
with a Free Consultation

Get Your Free Consultation